v පොතේ උපත
හෙළයේ මහා ගත්කරු වන ”මාර්ටින් වික‍්‍රම සිංහ” මහතා විසින් ”යුගාන්තය” නව කතාව 1949 දී රචනා කරන ලදි. ”යුගාන්තය ” නව කතාව ස`දහා පසුබිම වී ඇත්තේ කෙළඔ ඉහළ මධ්‍යම පන්තික සමාජ පසුබිමයි. එහිදි ඉහළ මධ්‍යම පන්තික සමාජයේ සිතුම් පැතුම් කියුම් කෙරුම් රැුසක් වස්තු විෂය කොටගෙන ඇත. එනම් ”යුගාන්තය” නව කතාව තුළින් එක්තරා සමාජ පෙලපතක අවසාන පරම් පරාව නියෝජනය කරනු ලබයි.
”සවිමන් කබලාන” තම පුතා තමාටත් වඩා ශූර අන්දමින් තම ව්‍යාපාර දියුණු කෙටගෙන කටයුතු කරනු දැකීමට ආශාවෙන් සිටින බව නෙරහසකි. එහෙත් ”මාලින්” ලංකාවට පැමිණි පසු කම්කරු ව්‍යාපාර වලට බැදීපියාගේ වනිජ ව්‍යාපාර වලට එරෙහිව කටයුතු කරයි. ”චමරි” දසිය සහොදරයා අනුකරණය කරයි. ඒ අනුව යුගාන්තය පුරා විසිරී ඇත්තේ මෙම පිය පුතු ගැටුමෙහි ස්වභාවයයි. එහිදි එම ”චමරිත්” තමාට අවශ්‍ය පරිදි හසුරුවාලමින් කතුවරයා තම නිර්මාණය කරනු ලබයි.
යුගාන්තයේ හෙලි වන සමාජ ධර්මතාවය වන්නේ පරම්පරා ගට්ඨනය හා සමාජ අරගලය පිළබ`ද යථාර්තය බව හ`දුනා ගත හාකිය. ඒස `දහා මූලික වනුයේ යටත් විජිත පසුබිමයටතේ මෙරට නිර්මාණය වූ ධනය මූලික කර ගත් සමාජ ක‍්‍රමය හා අනුකාරක සංස්කෘතීන්ය. මෙම ගැටුම් වලට මූලික හේතුව වී ඇත්තේ ශ‍්‍රී ලංකාවට ආවෙනික සංස්කෘතික පසුබිම වෙනස් වී නව සංස්කෘතියක් වැළද ගැනීමත් බෞද්ධ ශිෂ්ටාචාරයේ හික්මුණු චිරාතන සමාජ ධර්මතා අමතක කිරීමත්ය. එම යථාර්තය කතුවරයා මනාවනිරිමාණය කර ඇත.
දෙමාපියන්ගේ අදහස් නුරුස්සන එම අදහස් වලට පටහැනිව කී‍්‍රයා කරන දරුවෝත්. දරුවන්ගේ ආකල්ප නිසරු ලෙස සලකන දෙමාපියෝත් යුගාන්තයේදී හදුනා ගත හැකිය. එම ගැටුමේ සුළමුළ හා ස්වභාවය කියාපෑම ”වික‍්‍රම සිංහ මහතාගේ” පරමාර්ථය වී ඇති බව හ`දුනාගත හැක. මෙම නව කතාව සමාජීය නව කතාවක් ලෙස හ`දුනා ගැනීමට පාඨකයාට ඉ ඩසලසන්නේ එම සමාජය දෙස නිරීක්ෂණ ඇසින් ආශ්වාදය ලැබීමට ඉඩ සැලැස්වීම නිසාය.
කතුවරයා ”කතා විකාශයේදී” ආඛ්‍යාත මෙන්ම දෙබස් ද බහුලව යොදා ගෙන ඇත.සමහර සිදුවීම් පාඨකයාට ඒත්තු ගන්වනේ කතුවරයා විසින් චරිත වල මුවින් නිකුත් කරනු ලබන වචන කියවීමෙනි. ඒඒ චරිත වල දෙබස් දකතා විකාශයට බෙහෙවින් උපයෝගි කොටගෙන තිබේ. යුගාන්තය නවකතාවේදී උසස් වචන භාවිතා කොට චරිත.අවස්ථා නිරූපණය කිරීම කතුවරයාගේ අරමුණ සාර්ථක වීමටත් කතාව රස විදීමටත් එම වාග් මාලාව හේතු වී ඇත.
යුගාන්තය පුරාවට ”මාර්ටින් වික‍්‍රම සිංහ මහතා” විසින් චරිත නිරූපනය තුළ සජීවි බවක් හා විස්වාසනීයත්වයක් නිසා කලාත්මක අගය තීව‍්‍රර කිරීමට සමත් වී ඇත.මෙහි චරිත නිරූපනය ”මාලින්” සෑබෑ සමාජයේ පැතිකඩක් මවා පාන්නට සමත් වී ඇති බව හදුනාගත හැතිය.
”තුන් ඈ`දුතු” නව කතා වලින් එකක් ලෙස සලකන යුගාන්තය තුලින් ද වැඩවසම් ලක්ෂණයන්ගෙන් යුත් රදළ සමාජ ක‍්‍රමයෙන් පිරිහි යන ආකාරයත් ධනය මුල් කොටගත් නව වෙළෙද සමාජයක් ගෙඩනැන්වෙන ආකාරයත් එම වෙළෙ`ද සමාජය සමාජවාදී රාමුවක් තුළට පරිනාමය වන
ආකාරයක් මවාපායි. එම පරිනාමයේදී එම සමාජයේ ජීවත් වන්නන්ගේ සිත් සතන් වල ස්වරූපය හා චර්යා රටාවන් නිර්මාණාත්මක ලෙස පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට සමත්වී ඇත.
”සවිමන් කබලාන” තම පුතා තමාටත් වඩා ශූර අන්දමින් තම ව්‍යාපාර දියුණු කෙටගෙන කටයුතු කරනු දැකීමට ආශාවෙන් සිටින බව නෙරහසකි. එහෙත් ”මාලින්” ලංකාවට පැමිණි පසු කම්කරු ව්‍යාපාර වලට බැදීපියාගේ වනිජ ව්‍යාපාර වලට එරෙහිව කටයුතු කරයි. ”චමරි” දසිය සහොදරයා අනුකරණය කරයි. ඒ අනුව යුගාන්තය පුරා විසිරී ඇත්තේ මෙම පිය පුතු ගැටුමෙහි ස්වභාවයයි. එහිදි එම ”චමරිත්” තමාට අවශ්‍ය පරිදි හසුරුවාලමින් කතුවරයා තම නිර්මාණය කරනු ලබයි.
යුගාන්තයේ හෙලි වන සමාජ ධර්මතාවය වන්නේ පරම්පරා ගට්ඨනය හා සමාජ අරගලය පිළබ`ද යථාර්තය බව හ`දුනා ගත හාකිය. ඒස `දහා මූලික වනුයේ යටත් විජිත පසුබිමයටතේ මෙරට නිර්මාණය වූ ධනය මූලික කර ගත් සමාජ ක‍්‍රමය හා අනුකාරක සංස්කෘතීන්ය. මෙම ගැටුම් වලට මූලික හේතුව වී ඇත්තේ ශ‍්‍රී ලංකාවට ආවෙනික සංස්කෘතික පසුබිම වෙනස් වී නව සංස්කෘතියක් වැළද ගැනීමත් බෞද්ධ ශිෂ්ටාචාරයේ හික්මුණු චිරාතන සමාජ ධර්මතා අමතක කිරීමත්ය. එම යථාර්තය කතුවරයා මනාවනිරිමාණය කර ඇත.
දෙමාපියන්ගේ අදහස් නුරුස්සන එම අදහස් වලට පටහැනිව කී‍්‍රයා කරන දරුවෝත්. දරුවන්ගේ ආකල්ප නිසරු ලෙස සලකන දෙමාපියෝත් යුගාන්තයේදී හදුනා ගත හැකිය. එම ගැටුමේ සුළමුළ හා ස්වභාවය කියාපෑම ”වික‍්‍රම සිංහ මහතාගේ” පරමාර්ථය වී ඇති බව හ`දුනාගත හැක. මෙම නව කතාව සමාජීය නව කතාවක් ලෙස හ`දුනා ගැනීමට පාඨකයාට ඉ ඩසලසන්නේ එම සමාජය දෙස නිරීක්ෂණ ඇසින් ආශ්වාදය ලැබීමට ඉඩ සැලැස්වීම නිසාය.
කතුවරයා ”කතා විකාශයේදී” ආඛ්‍යාත මෙන්ම දෙබස් ද බහුලව යොදා ගෙන ඇත.සමහර සිදුවීම් පාඨකයාට ඒත්තු ගන්වනේ කතුවරයා විසින් චරිත වල මුවින් නිකුත් කරනු ලබන වචන කියවීමෙනි. ඒඒ චරිත වල දෙබස් දකතා විකාශයට බෙහෙවින් උපයෝගි කොටගෙන තිබේ. යුගාන්තය නවකතාවේදී උසස් වචන භාවිතා කොට චරිත.අවස්ථා නිරූපණය කිරීම කතුවරයාගේ අරමුණ සාර්ථක වීමටත් කතාව රස විදීමටත් එම වාග් මාලාව හේතු වී ඇත.
යුගාන්තය පුරාවට ”මාර්ටින් වික‍්‍රම සිංහ මහතා” විසින් චරිත නිරූපනය තුළ සජීවි බවක් හා විස්වාසනීයත්වයක් නිසා කලාත්මක අගය තීව‍්‍රර කිරීමට සමත් වී ඇත.මෙහි චරිත නිරූපනය ”මාලින්” සෑබෑ සමාජයේ පැතිකඩක් මවා පාන්නට සමත් වී ඇති බව හදුනාගත හැතිය.
Godak watinwa thankz
ReplyDeleteThat's great
ReplyDelete