පුතාගේ ශිෂ්‍යත්වය

v පොතේ උපත



නවකතාව මෙන්ම කෙටි කතාවද අධයතන සාහිත්‍ය ක්ෂෙත‍්‍රය තුළ ලේඛන විචාරක පඨක අතිශය සම්භාවනාවට පත් වින්දන මාධයක් බවට පත්ව තිබේ. නූතන සාහිත්‍යය ගනයෙහිලා සැලකෙන නව කතා මෙන්ම කෙටි කතාවද ගi ආඛ්‍යත ගණෙහිලා සැලකේ. මේ අතරින් කෙටි කතාව අතිශය සියුම් කලා මාධයක් ලෙස සැලකිය හැකිය.එබැවින් නූතන සාහිත්‍ය නිරිමාණඅතර කෙටි කතාව නවකතාවට නොදෙවෙනි සාහිත්‍යයකි.  එබැවින් කෙටි කතාව වූ කලී විවිධ සාහිත්‍යය ක්ෂේත‍්‍ර කරා විසර්ජනය වූ පාඨක ප‍්‍රසාදයට බ`දු වු සංකීර්ණ හා සියම් මෙන්ම මටසිලිටු කලා මධ්‍යයකි. කතන්දර කලාවේ ක‍්‍රමික විකාශනයේ ප‍්‍රතිඵලයක් ලෙස ගොඩනැගුනු කෙටි කතාව කෙබදු කලා මධ්‍යක්ද? එහි රුව ගුණ කවරේද? විමසා බැලීම වැදගත් වේ. කෙටිකතා කලාවේ රුව ගුණ නිශ්චිත වදන් මාලාවකින් හ`දුන්වා දීම කළ නෙහැකි වූවත් ඒ පිළිබ`දව ඉදිරිපත් වන  නිරිවචන සහ අදහස් රැුසක් කෙරේ අවධානය යෙමු කළ    හැකිය. ඇමරිකා ජාතික එඞ්ගා ඇන්ෆෝ, නැතනියල් හෝත්‍රෝන්, ප‍්‍රංශ ජාතික ගී ද මෝපසාන්, රුසිය ජාතික ඇන්ටන් චෙකොෆ් වැනි ලේකකයන්ගේ නිරිමාණ හේතුකොටගෙන සකස්වූ වර්ථමාන කෙටිකතාව එහි ආරම්භයේ දි  පැහැදිලි නිර්වචනයන් තිබුනේ නැත. ඒබ ව එකළ කෙටිකතාව හ`දුන්වා දුන් විවිධ නම් වලින් පැහැදිලි වේ.  ඇමරිකන් ලේකකයෙකු වූ අයිවීන් සිය කතාව හදුන්වා දුන්නේ සටහන් හෙවත් කතා යනුවෙනි. කතා හෙවත් ලිපි යනුවෙන් එඩිගා ඇලනිෆෝ සිය නිර්මාණ නම් කෙට තිබේ. කෙටි කතාවේ සුවිශේෂත්වය පැහැදිලි කරනු ලැබුවේ නැතනියල් හෝත්‍රෝන් විසින් 1942දි රචනා කරනලද ‘‘දෙවරක් කියු කතා’’   යන කෘතියට විවේචනයක් සැපයූ එඞ්ගා ඇලන්ෆෝ විසිනි. ඒ පිළිබ`ද මෙසෙ ස`දහන් කර ඇත.  ‘‘ශුර සාහිත්‍යය කරුවෙකු කතාවක් ගොතා ඇත්තේය. නුවැණත්තෙකු වූ ඔහු කතාවට සිදුවීම් ඇතු`එ කිරීම ස`දහා ස්වකීය චිනතන්ය වෙනස් වීමට ඉඩ නොතබයි. ඔහුගේ කාර්යය වන්නේ කතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අසහාය හෝ එකම අභිප්ප‍්‍රාය සුපරික්ෂාකාරි ලෙස තොරා බේරා ගෙන අවශ්‍යය වන සිදුවීම් ගලපාලීමයි.’’ එඞ්ගා ඇලන්ෆෝ විසින් කෙටිකතාව පිළිබ`ද පොදුවේ ඉදිරිපත් කැනු ලැබූ මේ නිරීක්ෂණය මත බටහිර කෙටි කතාවේ පදනම වැටුනු බව  බොහෝ විචාරකයන්ගේ පිළිගරණිමයි.

                                                                                       මේ ආකාරයෙන් නිරිමාණ කරනයට පත්වූ කෙට් කතා අතර අපගේ කෙටිකතාවන්ට ද හිමිවන්නේ  සුවිශේෂි ස්ථානයකි. ඒ අතර ගුණදාස අමරසේකර  මහතා විසින් රචනා කරන දල ‘‘පුතාගේ ශිෂ්‍යත්වය’’ සුවිශේෂී වු කලා නිරිමාණයකි. 

මෙහි එන වීරතුංග චරිතය, සුනන්ද නම් පුතුගේ පියා වන ගුණතිලකගේ කු`එපග යහ`එවෙකි. වීරතුංගගේ මාර්ගයෙන් ගුණතිලක දැන ගන්නට ලැබුවේ කොළඹ පිහිටි විදේශ ශිෂ්‍යත්ව දෙන තැනක් පිළිබ`දවය.  තම පුතුට එම ශිෂ්‍යත්වය ලබාදී ඔහුව පිට රට යැවීමට ගුණතිලකගේ එකම අදහස විය.  මේ වන විට සුනන්ද ව්‍යාකෘත වි සිට්නා ‘‘ජනතා විමුක්ති පෙරමුණට’’ සම්බද හෙයින් තමන්ගේ පුතා මීට පෙර සිරබත් කෑවේය.

                         නැවත වරක්  ඒ ආකාර  සිදුවීමක්  පක්ෂ වලට සම්බන්`ද වීමෙන් කරදරේ වැටේයැයි කියා බියෙන් සිටි. පියෙකු විසින් පුතෙකුගෙන් බලාපොරොත්තු වනනේද අන් දෙමව්පියන් සේම තම පුතනුවන් හට ද හෙදින් අධ්‍යාපනය ලබා දි එහි වූ හින්පෙත්තටම පත් කිරිමයි. සුනන්ද විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලබද්දී ව්‍යාකෘත වූ දේශපාලනයක්  කරා යොමු වේ. මේ හේතුවේ ඔහුට සිර මැදිරි තුළ සිර බත් කන්නටද සිදුවේ. එහි වූ සිර දුක් විද නැවත සමාජයට පැමිණේ. තම පුතු හට අප්ප‍්‍රමාණ වු සෙනෙහසක් ඇති ගුණතිලක නිරතුරුවම සිතුවේ නැවතත් තම පුතු  එවන් වු  සැහැසි වූ  ගොදුරක් වේද යන්න නිතතින්ම බියෙන් සිටීයි. එම අනතුරෙන් තම පුතු  වලකා ගනු රිසියෙන් වීරතුංතගේන් දැන ගත් ශිෂ්‍යත්වය තම පුතුට ලබාදීමට ගුණ තිලක එයට මහත් වෙහෙසක් දරයි. එම ශිෂ්‍යත්ව ලබා දෙන්නේ ද ‘‘සිරිනාත් දෙනිපිටිය’’ වෛද්‍ය වරයා මුලිකත්වයෙනි. ඔහුද ගුණතිලකගේ පෙර හිතවෙතකි. නමුත් ඔහුව හමුවීමට ආත්ම ශක්තියක් නොවිය.ඉන්දිරාගේ පේ‍්‍රම සම්බන්ධයට තමන් විරුද්ධත්වයට කටයුතු  කළා යැයි දෙනිපිටිය සිතා ඇතැයි  ඔහු සිතයි. දින ගනනාවක්ම තම සිත සම`ග තර්ක විතර්ක කරයි.තමාට ආත්ම ශක්තියක් නැතිව ඔහු තම සිත අසල බැගෑපත් වේ.  කතුවරායා විසින් මෙහිදි පුද්ගල චිත්ත ස්වභාවයන් හා ඒ ආකාර වු ච්ත්ත ස්භාවයන් අභියස පුද්ගලයා මානසිකව  ක‍්‍රියා කරන අයුරු මනාව පාඨක හදුවතට සංයමකකින් යුකතව ද්වනිතාරථවත්ව චරිත ස්භාවයන් නිරූපණය කර දී ඇත. තම පුතු වෙනුවෙන්  ඕනෑම නිනිදා අපහාසයක් වෙවායැයි සිතා ඔහු සිරිනාත් හමුවීමට යයි . එම ශිෂ්‍යත්වය තම පුතාගේ අනාගතය ලස්සන ජීවිතයක් උදා කරයැයි සිතා  ඉතා අපහසුවෙන් යුතුව ගුණතිලකයන් මහත් පරිස්ශ‍්‍රමයක් දරා ලබා ගනි. නමදු සිදුවන්නේ  අනෙකෙකි. සුනන්ද ඇරිකාවට යන්න ප‍්‍රතික්ෂේප කරයි. ගුණතිලක පියෙකුගෙන් සිදුවිය යුතු සියලූම යුතුකම් වගකීම් සමුදායක් තම පුතු වෙනුවෙන් ඉෂ්ඨ කරයි. 
              මෙමෙ කෙටි කතාව තුළින් එකළ සමාජය තුළ පැවති සමාජය පසුබිම පාඨකයා හට නිරුපණය කරයි. එමෙන්ම කතුවරයා විසින් පියෙකු තම දරුවන් වෙනුවේ කරන සිය`එම කැපකිරීම් හා පියෙකු දරුවන්ගේ  යහපත අබිවෘද්ධිය පතනා ආකාරය, ඒ වෙනුවෙන්  පියෙකුගේ සැබෑම මානසික ස්වභාවය  දැක්වීමටත් යෞන් වයසෙ පසුවන සුනන්දගේ චරිතය තුලින් යෞවනයෙකුගේ මානසික ස්භවයත් ඔවුගේ ආකල්ප සමාජයට හා සිය පවල් පරිසරයට බලපෑම් කරන් ආකාරයත්  ඒ සියලූ චරිත තුලින් තාත්විකව හා ඉතාමත් සාර්තක අයුරින් නිරූපනය කර ඇත.

            නූතන මෙම කෙටිකතාව කෙටිකතා සාහිත්‍යයේ පු`එල් අනුභූතීන් අතරේ  විකාශනය වූ කෙටිකතා සාහිතයත් ලෙස අගය කල හැකිය. සමාජ අද්දැකීම්, සිය අද්දැකීම් බවට පත්කෙට ගත් කෙටිකතා කරුවෙක්  ශෙයිලිප්ත කතා රචනා කරති. ඒ අතර ¥ දරු සම්බන්ධය, දෙමාපිය සම්බන්ධය, ආදී පවුල් ජීවිත හා බද්ධ වූ අත්දැකීම් ඔහුගේ නිරිමාණ තුළ දක්නට හැකිය.

                            ගුණදාස අමර සේකර මහතා රචනා කළ  පුතාගේ ශිෂ්‍යත්වය කෙටිකතාව එවැනි  අත්දැකීමක් පසුබිම් කොටගෙන රචනා කරන ලද කෙටි කතාවකි.  පුතෙකුගේ දිවි පෙවෙත සැපවත් කිරීම ස`දහා පියෙකු දරන අපමණ වෙහෙස පිළබ`දදැක්වෙන කතාවක් ලෙස  මෙම කෙටි කතාව අගය කල හැකිය. මෙතුමා විසින් සිය කෙටිකතාව තුළින් ජීවිතයේ සැදෑ සමය ගත කරන පියෙකුගේ අවසාන යුතුකම ඉටුකිරීමට ගත් අපමන වෙහෙස පිලිබ`දව දැක්වෙ සාර්තක කෙටිකතාවක් ලෙස ‘‘පුතාගේ ශිෂ්‍යත්වය’’ කෙටි කතාව මේ අනුව අ`ගය කල හැක.



No comments:

Post a Comment