අන්තර්ජාල වීඩියොව



You Tube - අන්තර්ජාල වීඩියොව




  මේ ලොව උපත ලබනා සැවොම ට මවක්  පියෙක් ද සිටීයි. සහොදර සහොදරියන් ද සිටී. එමෙන් ම ඔවුනොවන්ටම වෙන් වු  කුඩා අවදියක් ද තිබේ. බොහෝ දරුවෝ සැප සම්පත් සම`ග දෙමාපිය පුතු ස්නේහය විදිමින් ළමා අවදිය ඉක්මවලයි. ඔවුහු ළමා අවදිය පාසල් අවදියක් සේ යමින් දෙමාපියන්ගේ බොහෝ උපකාර මැද තම දිවි මන් පෙත් හිණිමන්පෙත් මුදුනට ම ඔසවා ලත් දිවි ම`ග සපළ කර ගනි. ඔවුහු සුවසේ ජීවත් වෙති. එ අතරේ බොහො සැප සමිපත් සහිතව එයින්ම මත් වී අ`දුර කරා පිය න`ගනා දරුවන් ද සිටි. ඔවුහු ජීවිතාවබෝදය නෙල්දෝ වෙත්මය. ඔවුහු සමාජගත වි දුසිරිතයෙන් පවට ලොල් බ`දිති. එසේ විය හැක්කේ සැප සම්පත් තිබූ පමණින් ඒ ළපටි ජිවිතයන්ට ගුණ දමින් පණ පොවන්නට දෙමා පිය තුළ එවන්නක් නොමැති නිසා විය හැක. එවන් ජීවිත අතරේ සැප සම්පත් සහිතව නිසි ම`ග යන්නා වු දරුන් පුන් ස`දක්සේ බබළයි.
               

Video නැරඹීම සදහා මෙහි Click කරන්න


මෙවන් සෙ`දුරු වු ජීවිත බුක්ති විදිමින් ජීවත් වන්නා වු සො`දුරු ජීවිත අතරින් ඔබ්බට යමින් ලොකයා දෙස හාත් පස නෙත් යුග්මය විහිදා බැලූ කළ බොහෝ ජීවිත අ`දුරු කතරේ යුධ වැදි  මුලූ ලොකයටම ආලෝකය දෙන්නට වෙර දරනා පුංචි මල් කැකු`එ තාරකා වන් සේ දිලෙන්නට මේන්  එම ජීවිත අදුරු ගුහා මැද බබළන පුංචි තරු එළියක් සේ හිනිමන් පෙත් අබියස සිටි.
                                           
                        ඒ අතරෙ නුවණැති ගුණ යහපත් දරුවන් දෙමා පිය අහිමිව, දෙමාපිය උපකාර රහිතව  අසරණව සිටි. තව බොහෝ දෙන හට දෙමාපිය සිටියද ඒ අතරේ  මව හෝ පියා අහිමි වි සිටී. එක මවක හෝ පියකු ද ඉතිරි ව නමුත් ඔහු ද බොහෝ විට දුබලවු රෝගියෙකි.


‘‘මාතා පිතු උපට්ඨානං - පුත්ත දාරස්ස සංගහෝ
අනවජ්ජානි කම්මානි - ඒතං මංගල මුත්තමං’’


                            උක්ත ගාථා රත්නයෙන් අදහස් වන්නේ ‘‘ මව් පිය උපස්ථානය ද, අඹු දරුවන්ට සැලකීම ද, නිවැරදි දේ කිරීම ද උතුම් මංගල කරුණුය’’ යන බවය රම උතුම් ගාථා රත්නය අන්තර්ගත වන්නේ මහා මංගල සූත‍්‍ර දේශනාවේය. භාග්‍ය වතුන් වහන්සේ මව් පියන්ට උපස්ථාන කිරීම උතුම් මංගල කරුණක් ලෙස දේශනා කොට ඇත. ඒ බුදු ඇසට මනාකොට පෙනුනු බැවිනි. 
                              උතුම් ගාථා රත්නය මනාකොට සපත කරනා වීඩියෝ දර්ශනයක් රැුගත්  කථා පුවතක් ‘‘Last Day of School’’ කෙටි කතා දර්ශනයෙන් අපට දැක ගත හැකිය. එහි එන ‘‘Siew Flang’’ නැමති දැරියවයසින් මනාකොට නොමේරු වසර දාහසයක පමණ වු කුඩා දැරුයකි. එනමුත් ඇත්තෙන්ම ඇය කි‍්‍රයා කරනු ලබන්නේ මවක් ලෙසටය. එම සත්‍ය කතා පුවතේ ඇය තම පවුලේ වැඩි මහල් දියණියයි. ඇයට තවත් බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටියි. 
       නමුදු ඇය මව අහිමි වු දියණියකි. එබැවින්ම ඇයට වැඩිමහල් සහෝදරියක් ලෙසට මවකගේ යුතුකම් වගකීම් වලට කර ගසන්නට වී ඇත. අනෙක් අභාග්‍යය නම් ඇයගේ පියා ද ආබාධිතයෙකි. ඇවිද ගැනීමට නෙහැකිව රෝද පුටුවට වැටි සිටින අබ්බගාතයෙකු බවට ඇ`දට වැටි සිටියි. එබැවින්ම ඇයට තම මවගේ 



                          මෙම කෙටිකතා වීඩියෝ දර්ශනය ආරම්බ වන්නේ ඇයගේ සාමන්‍යය පෙළ විභාගයේ ප‍්‍රතිඵල පැමිණි දියයේ සිටය. ඇයට ප‍්‍රතිඵල සටහන දුටු විට ද මුවගේ කිසිදු සිනහවක් හෝ දක්නට නොමැත. ප‍්‍රතිඵල සටහන දුටු සැනින් හ`ද කකියනා මහා වේදනාවක් හටගත් සේයාවත් ඇති විය. 

               ඇත්තෙන්ම  රසිකයාගේ සිත තුළ කුතුහලයක් දැනවීමට තරම් එම අවස්ථාව සමත්ය. මන් ද ඇයගේ මුහුණේ ඉරියව් තුලින් නිරූපනය වන්නේ ඇයගේ පරාජයක සලකුණුය. එම පරාජයේ සලකුණු සිතින්  ඇය නිවස බාලා ඉතාමත් දුක්මුසු ඉරියවුවෙන් සසලව කම්පා  වු හ`දවතත් සසළ වු කම්පා වු ගතත් ඇතිව ඇය පිය මනින්නේ තම නිවසෙයන් වෙසෙනා නිවසටය. එ අවස්ථාව තුල දි රසිකයා බලා සිටින්නේ ඉතාම කුතුහලයකිනි.
               ඇය පියාගේ භූමිකාව වන ‘‘දරුවන් පෝෂණය කිරී ම හා සිය පවුල නඩත් කර රැුක ගැනීම’’ යන යුතුකම මනාව ඉටුකරන්නීය. පාසල් අවසන් වු ඇය විඩාව ශෝකය නෙතකා ඉතා පිබි`දුන සිත් ඇතිව සතුටු සිතින්  පාසල අසලම වු ආපන ශාලාවක  රැුකියාවක් සේ සිදුකරමින් මදල් උපයන්නේ  සිය පවුලේ මුර දේවාතාවියක් ලෙසටය.


                                         සතිපතා උපයන මුදලින් ඇය තම සහෝදර සහෝදරියන් හා තම  පියා ද තමා ද මනා කොට  ජීවත් කරවයි. ආපන ශාලාවේ හිමිකාරියගේ කරුණාවත් ලබනා කුඩා රසකැවිලි ම`ගින් ඇය කුඩා සහෝදර සහෝදදරියනිගේ ද පියාගේ ද මුවගේ සතුට මවන්නට අපමන කැප කිරීම් කරයි. පාසල් නිමාව රාජකාරිය අවසන් කර ඇයනියමිත වෙලාවටම මවක මෙන් සහෝදර සහෝදරිය අබියස වෙයි. 

තම පියාගේ පිරිසිදු භාවය ,නිරෝගී බාවය ,පවුලේ සතුට සම`ගිය වෙනුවෙන් කැපවෙන  ඇය එම නිවසට ශි‍්‍රයාකාන්තාවක් විය. මව නැති ලොවට සැබෑම මවක් විය. 
          පියා නාති ලොවට සැබෑ ම පියෙක් විය. විටෙක සහොදර සහෝදරියන්ට මවක් වන්නා සේම පවුලේ පී‍්‍රතිමත්ව ගත කරද්දි සැවො ම අබියස වැඩි මහල් සහොදරියක් හා පියාට දුවෙක් විය. 


සහෝදර සහෝදරියන්ගේ ද කු`දු මහත් සිය`එ ම කටයුතු ද, නිවසේ සිය`එ කටයුතු ද, මු`එතැන් ගෙහි පිසීම් ද සිය`එ කටයුතු කරනා ඇය එය සිදු කරන්නේ ඉතා සතුටිනි. ඒ කටයුතු ඉදිරියේ ඇගේ සිතේ නෙසන්සුන් බවක් හෝ එපා වී යාමක් හෝ කිසිවක් නොවු සතුටු සහිත කරුණික බවක් ඇගේ මුහුණින් ඔප්නන්වයි. එවන් දාරක ස්නෙහයක් ඇති ඈ සියල් කටයුතු සිදුකරමින් රාති‍්‍රය පුරා නොනිදා තම අධ්‍යාපන කටයුතු ද මනාව සිදුකරන්නී වෙයි.
අකමැත්තක් දක්වන ස්වරයෙන් පියාට පිළිතුරු දෙන්නේ ‘‘විභාග ප‍්‍රතිඵල සතුටු දායක නොවනා’’ බව මුඛ බස් පවසයි. ඒ මොහෝතේ පියා ගත් ආහාර පි`ඩ ගිල දමන්නට තරම් සිහියක් ඔහු හට නොවීය. මානසි තැවුලකින් පිය හ`දවතේ ගිනි දැල් ඇති කරවන්නේ  දාරක ස්නේහය නිසාවෙනි. 
එ ක්ෂණයේ ම පියාගේ හදවතේ බොහෝකල් පැවති බලාපොරෝත්තු සුනු විසුණු බවක් ඇති ස්වරයෙන්  ‘‘ මෙතෙක් කල් හොදින්  රැු නිදිවරා ගෙන පාඩම් වැඩ කරමින් එසේ වෙන්නට නොහැකි බවත් ’’ ඇයගේන් මහත් කුතුහලයෙන් ප‍්‍රශ්න කරන්නටවිය. එහිදි ඇය තම පියාට පවසන්නේ ඉගෙනීම් කටයුතු පසෙකලා මුදල් ඉපයිමට වැඩ කරනා බවයි. 
නිරතුරුවම පරාරථකාමි සිත් ඇති ඇය ඒ ලෙස ප‍්‍රකාශ කල ද පියාගේ අපේක්ෂාව වුයේ ඇය ඉතාමක් සාර්ථක ලෙස  අධයාපන කටයුතු සාර්ථකව සිදුකර උසස් අධ්‍යාපනය ලබනා සෙයි. පියෙකු සතු හැගීම් හා අරමුණු මනාව පාටකයාර රචකයා විසින් ලබා දෙන අතර වගකිම් කර පිට රුදුනා වු පවුලේ පැවැත්ම රැුක ගන්නට සිත යොමනා දියණියකගේ මානසික ස්වභාවය ද මනාව සිතුවිල් දාමයන් ඔප්නන්වමින් සාර්ථකව චරිත පණ ගන්වා ඇත.



                                        මෙහිදි පියෙකු වශයේන දරුවෙකුගේ අනාගතය දකිනා මානසිකත්වයත්,  පවුල් බර දරනා දියණියකගේ මානසිකත්වය මත උපන් අරමුණු සහිත පවුලේ හා බාල සහෝදරයන්ගේ අනාගත ලොකය ආලෝකමත් කිරීමට තම වටිනා ජීවිතය කැප කරනා මානසිකත්වයත් අතර හටගන්නා අහිංසය හා එකිනෙකා කෙරෙහි දයානුකම්පාව නිසා හටගන්නා  අහිංසක ගට්ටනයක් ඇති කරයි. 
පියා තුල ලයාන්විත වු එම ගට්ටනය හට ගන්නේ ඇය ඉගෙනිම පසෙකලා පවුලේ පැවැත්ම උදෙසා තම ජීවිතය කැප කර මදල් ඉපයීමට වැඩ කරනා බව ප‍්‍රකාශ කරමිනි.එසැනින් කිපෙන පියා තම දියණියගේ අනාගතේ  ඇගේ තීරනයෙන් විනාස වන බව දැන තම කුඩා දරුවන්ට එය ආදාරශයක් නෙවන්නට මත්තේන්  බිහිසුනු ලෙස කිපී කුඩා දරුවන්ටද බැන වැදි  තම වැඩිමහල් සහෝදරයගේ තීරණය වැරදි සහිත බවත් එය නොපිළිපදින ලෙසත් ආදරුශයක් නොවන බවත් කිපී තර්ජනාත්මකව ඇයට කිපී ‘‘ තමා වැඩට යොමු වෙනවානම් නැවත නිවෙස් බලා නොපැමිණේන ලෙස ’’ ලෙස තර්ජනය කර ආහාර නොගෙන පිටවි යන්නේ සියල්ලම නිහ`ඩ කරවමින්ය.
            ඇය ඉගෙනීමට දුරවල වි පවල්ු බර කර පිනිනා ගැනීමේ අරමුණට කිපි පියා ගියද ඇයට පියා කෙරෙහි කිසිදු අයුරකින් අමනාපයක් නොවීය. එ ඇගේ සියල්ලන් කෙරේ තැබු කරුණාවෙ මහිමයයි. පියා කෙසෙ අයුරකින් අමනාප වි ඈ සම`ග විරසක වු වාද ඇය  වෙන දා මෙන් පියාට සලකයි. එසේ සැලකුමුත් පියා ඇයව ප‍්‍රතික්ෂේප කරන්නේ ඇගේ අරමුණු තමාගේ අරමුණ සේ සිදු කිරිමටය. එය ද පියෙකු තුළ පවතින් උතුම් ගුණයක් වැන්න.
                තම වැඩිමහල් දියනියගේ ප‍්‍රතිඵල  ඇගේම මුවින්  සතුටුදායක නෙවන බව ඇසුමුත් පියාට එය ඉවසිය නෙහැකි වූ දෙයක් විය. මන් ද ඇය අවංක හා කාරුණික ව සියල් කටයුතු සාර්තකව කරනා මේන් ඇය තමන්ගේ අධ්‍යාපන කටයුතු ද ස`දහා නිදිවරාගෙන මහන්සි වු බව තමා දන්නා නිසා වෙනි.
         මෙසේ දිනක් නොසන්සුන් සිත සමවු පියා තම දියනිය ? පුරු අධ්‍යනය කටයුතු කළ පොත් මේසය අසලට පිවිසේන්නේ ස්වභාවයෙන්මයඑහි වු පොත් මේසයේ අසළ වු පොතකට තම අත යොමු වේ. එ ම පොත අතට ගන්නේ ‘‘මෙසේ මහත්  ඕනෑකමින් මහන්සි වී උසස් ප‍්‍රතිඵල ලබා ගැනීමට අධ්‍යන කටයුතු කළ දියණියගේ අධ්‍යන කටයුතු මෙතරම් අසීරු වු අධ්‍යන කටයුත්තක් ද ’’යන්න  මහත් කුතුහලයෙන් යුත් සිතින් එය සොයා බැලී ම ස`දහාය එම පොත අතට රැුගෙන එහි වු පිටුවක් පෙරලා පාඩම් මාලාවන් නිරීක්ෂණය කිරීමට නෙත් යෙමයි. 

නමුත් පියාට නොසිතු අයුරින් එසැනින් දකින්නට ලැබුනේ පෙතෙහි වු පාඩම් මාලාව නොව තම දියණියගේ මහත් වෙහෙසක් දරු ලද් අධ්‍යන කටයුත්තේ විභාග ප‍්‍රතිඵල සටහනයි. 
          ඒ මොහොතේ ම නොසිතු අයුරින් තම දියනිය ද පැමිනේ. ඇය පියා අතැතිව තිබෙනා තමාගේ ප‍්‍රතිඵල සටහන දැක, ඇය ද  තමන්ගේ අවංක ජිවිතය සිහි ගන්වමින් නෙත් යුගලට ක`දු බි`දති එක් කරන්නේ පවුලේ වගකීම් සිහි කරමිනි.ඔහු එසැනින් විශ්මයට පත් කරවන්නේ තම දියණිය සෑම විෂයකටම විශිෂ්ඨ වු ප‍්‍රතිඵල ල`දුව බව දැන ගැනීමත් සම`ගය. එසැනින් තම දියණියගෙන් මහත් අනුකම්පාවෙන් සමාව අයදි. 
          ඔහු මහත් සේ  දුක් වන්නේ  තමා පියෙක් වු පමණින් පියෙකුගෙන් විය යුතු යුතුකම් හා වගකීම් තමාට ඉටු  කිරීමට නොහැකි වු නිසාවෙන්  දියණිය තම අනාගයත් මෙතෙක් කල් පියකු, මවක මෙන් පවුලට සිදුකළ දෙමාපිය භූමිකාවට, තමා ලද් විශිෂ්ඨ ප‍්‍රතිඵලය  පාගා දමා අනාගතය  එයට කැප කරණ  නිසාවෙනි.  ඔවුන් අසරණ වු නමුත් එකිනෙකා අනෙකා කෙරේ මහත් අනුකම්පා සහගතය.  ඔවුන් අසරන වූ නමුත් ඔවුනු ඔවුනටම ගුණ යහපත් කමින් අසරන වී නැත.

        ඉතා වටිනා වර්ථමාන සමාජයට උචිත ආදර්ශමත් කතා පුවතක් මෙම`ගින් දර්ශනය වේ. මව් පියන්ට  සැළකීම අගය කරීම මනාව ප‍්‍රකට වේ. මෙවැනි සත්‍යය කතා වන් වර්ථමානයේ පමණක් නොව අතීතයේ බද්ධ කාලයේ ද සිදු වීය.

           අතීතයේ වෙළදාමේ ගොස් අප මහා බෝධිසත්වයන් වහන්සේ මහ සයුර මැද මවත් සම`ග කුණාටවකට හසු වුයේය. එහිදී උන් වහන්සේ සත් දිනක් තම මව කර පින්නාගෙන මුහුදේ රළ අතරින් පිහිනා ගියේය. මවට සැළකීමේ ගුණය දුටු සක්දෙව්`දුන් වහන්සේ බෝත්වයන් වහන්සේගේ විඩාව පිනිස ඉර්දි බලයෙන් ගොඩබිම කරා බෝධිසත්වයාණෝ ලන්කළ සේක්ක.
           එහිදි මවුගෙන් ප‍්‍රථම වරට උන්වහන්සේ නියත විවරණ ලැබුවේ  ‘‘මාගේ පුතා බුදුවේවා’’ කියාය. මවගේ එම ආශිර්වාදාත්මක විවරණය සාරා සංකෙය්ය කල්ප ලක්ෂ කෙලක් බෝධි සත්වයන් පසුපස පැමිණ අවසානයේ බුද්ධත්වයට තුඩු දුන් සේක්ක. එමෙන්ම මඝමානවක උපාසක තුමාගේ ජීවිතය පුරා සමාදන් වූ වෘත හතේ පලමු වන වෘතය වුයේ ද දිවි තුරු මව් පියනට සැළකීමයි. ඔහුද මරණින් මතු සක්පදවිය ලද්දේය. කසුප් බුදු සමයේ උත්තම වු පුරුෂ උපාසක තෙමේ වු ඝඨීකාර උපාසක තුමා ද අනාගාමි ඵල ලබා අන්ධ වු දෙමාපියන්ට දිවිතුරු රැුකවරනය සැලසු සේක්ක. ඔහුද මරණින් මතු සුද්ධාවස භ‍්‍රග්ම ලොව ඉපදුනු සේක්ක.  
            මේ සිය`එ ම කතා පුවතින්ම මව් පියන්ට සැළකීම උතුම් මංගල කරුණක් බව කියාපායි. වත්මනයේ අතීතයේ මෙන් දෙමාපියන්ට සැළකිම ලැච්චා සහගත දෙයක් බවට පත් වි ඇත්තේ මිනිසුන්ගේ පවුකාර කම නිසාම විය හැක. සුගති සැපය ලැබදෙන්නා වු මහා නීම වස්තුව ඔබටත් මටත් ලැබි තියෙදි. අ`දුරු වු රු`දුරු ලෙස මව් පිය දෙදෙන දුක් සහිත මහ`එ මඩමට ගෙන භාරකරන්නේ ඔවුන් ද නිරයට භාරවෙමිනි. උක්ත කතා පුවතින්ද ඒ දියණිය ද මිහිපිට ජීවමානව වෙසෙනා දෙව් දුවක් වන්ය.

No comments:

Post a Comment