මනමේ


v පොතේ උපත



‘‘මනමේ නාට්‍යය’’ නිර්මාණය කර ඇත්තේ අසම සම නාට්‍යය රචකයෙකු වන ‘‘මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන් ’’ විසිනිමනමේ නාට්‍යය 1956 වර්ෂයේදී ප‍්‍රථම වරට එළි දක්වා ඇත. මෙම නාට්‍යය ‘‘භාරතීය ප`ඩිවරයාගේ’’නාට්‍යධර්මී හෙවත් ශෛලිගත සම්ප‍්‍රධාය අනුව නිර්මාණය කර ඇත.


                              මනමේ නාට්‍යය ස`දහා වස්තු විෂය කොට ගෙන ඇත්තේ ජාතක කතා පොතෙහි අන්තර්ගත ‘‘චුල්ල ධනුද්ධර’’නම් ජාතකයයි. මෙය ප‍්‍රක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ අතිශය සම්භාවනාවටපත් වූ නිර්මාණයක් ලෙස හ`දන්වා දිය හැක.

සරත් චන්ද්‍ර මහතා මනමේ නාට්‍යය ස`දහා පාදක කර ගන්නා ලද ජාතක කාතාවේ ඇති සුන්දරත්වය හා අනුවේදනීය භාවය මෙන්ම එය තමන්ට අවශය පරිදි නිර්මාණය කිරීම මෙම නාට්‍යය සම්භාවය  නාටයක් වීමට බලපා ඇති බව පෙන්වා දිය හැකිය. මනමේ නාටයය රාසාලිප්ත භාවයටද ඉවහල් වූ ප‍්‍රමුකතම සා`දකය වී ඇත්තේ පාදක කර ගත් ජාතක කතාව ති‍්‍රකොණාකාර ප්‍රෙම වෘතාන්තයක් වීම නිසාය. ප‍්‍රක්ෂකයාගේ කුතුහලය හාස්්‍යය අතීරනය උද්වෙගය වැනි ප(භල චිතිත වේග ජනිත කරවන නායෝචිත අවස්තා රැුසකින් ගහන වූ දෘෂ්්‍යය කාව්‍යක් ලෙස ද මනමේ නාට්‍යය පෙන්වා දිය හැකිය. 
                                                                       ‘‘දිසාපාමොක් ඇදුරු තුමාගෙන්’’ ශිල්ප උගෙන ශිල්ප ශාස්ත‍්‍රයේ පරතෙරට පැමිණ බද්‍ර යවුනයෙකු වු මනමේ කුමරු තක්සලා නුවරින් පිටව යන්නේ දහසක් පැතුම් හද පුරවාගෙනය එම මංගල ගමන යායුතු වුයේ මහ වන මැදින් දෛයිවොප ගත සිද්දියක් ලෙසිනි වනයේ ඇති සුන්දරත්වය නරබමින් සෙනෙහසින් වෙලී යන මෙ යුවලට  අනලේක්ෂිත සිදුවීම් රැුසකට මුහුණ පෑමට සිදුවේ. 

මොවුගේ අභි මුකයට එක් වරම වැදි රජෙකු තම සේනාව සම`ග ද කඩා වදියි. එම වැ`දි රජුට කුමරිය පිළිබ`ද සිත් පහලවේ. එයහේතුකොටගෙන වැ`දිරජු හා මනමේ කුමරු අතර ගැටුමක් ඇතිවේ. එය මනමේ කුමරුගේ මරණයෙන් අවසන්වේ.
                                  එම අවස්තාවෙ කුමරියට අන් පිහිටක් නොවූ නිසා වැදි රජුට සමීප විට එහිදි වැදි රජුගේ සිත තමාට නතු කර ගැනීම ස`දහා ඇගේ ස්ථානොචිත ප‍්‍රඥ්ඤාව හා තීක්ෂණ බුද්ධිය මෙහෙයවමින් තම අත තිබූ කඩුව වැදි රජුට දීමට කැමැත්තේන සිටි බව වැ`දි රජු හට

ප‍්‍රකාශ කරයි. එනම් ස්තී‍්‍ර චිනතයයේ ඇතිවූ මෙම සියුම් වෙනස දෙස පු`එල් දෘෂ්ටි කොණයකින් බැලූ රචකයා ප‍්‍රක්ෂකයා ඇදබැද තබා ගැනීමට වඩාත්  සමත්වී ඇත. කුමරිය තම සැමියාට ද්‍රෝහිව කියා  කළ බව එක වරම නෙහ`ගවයි. සියුම් ලෙ ඈ තුළ වෙනසක් ඇති ව` ලෙෂ ද්වනිත වන පරිදි 


රචනා කර ඇති නිසා ප‍්‍රක්ෂක සිත විවිධ හැ`ගීම් තර දොලනය වීම නිසා නාට්‍යය රසය තීව‍්‍රර වීමට ඉවහල් වීමට හ`දුනා ගත හැකිය.
                                                             නොපැසුනු නවණත් වනයේදී මුහුණ දුන් අනපේක්ෂිත බාධාවනුත් ඉතා අවාසනාවන්ත ඉරණමකට පත් වූ මනමේ බිසවගේ චරිතය බිදින් බිද ඉතා පු`එල් දෘෂටි කොණයකින් බලාත් නිරූපණය කළ හැකි බව පෙන්වා දියහැක. අවසානයේ වැ`දි රජු මනමේ බිසව හැරදමා යාමට සූදානම් වන විටදී තමා හැරදා නෙයන ලෙසට වැ`දි රජුගෙන් ඉල්ලා සිටයි. සය දුර්වලකම් තමා අද්දැකීමෙන්ම වටහා ගත් බිසව ලෝක පාලක දෙවියන්ගේ ආරක්ෂාව පතයි. මෙසේ ආදරය. ආරක්ෂාව යන මූලික ජීව විද්‍යාත්මක අවශතාවයන් අනපේක්ෂිත හෙදුරක් බවට පත්වූ බිසව ළය පැලී මියයි. 
                                                                                               එනම් පුරුෂාධිපත්තයට යටත් වූ සමාජය තුළස්තී‍්‍රයක් සෝචනීය ලෙස පියා . සැමියා. වැදි රජු යටතේ අසරණ වන ආකාරය මු`එ නාට්‍යය පුරාවටම කියා පාන්නේ මනුෂයාට අනපේක්ෂිත අභාග්ය සිදුවීම් නිසා මනුෂ්‍ය ඉරණම දෙස ප‍්‍රක්ෂක අනුකම්පාව ලබාගැනීමේ අරමුණින් බව හ`දනාගත හැත. 
                       මනමේ නාට්‍යය ‘‘භාෂාව’’ ශෙයිලීගත භාෂ සම්ප‍්‍රදාය නිසා පාඨක හ`දවත එක් එක් අවස්තා වලටඋචිත හැ`ගීම් වලින් පුරවාලයි. මෙහි පi මෙන්ම ගiය පාඨ වලල භාෂාව ගීතවත් වූ ශබ්ධ මා¥ර්යකින් යුතු වෙයි මනමේ කුමරු හා දිසාපාමෙක් ඇ`දුරු තුමා අතර සිදුවී වලදී සම්භාව්‍යය භාෂා ව්‍යවාහාරයක් උපයොගි කර ගෙන ඇති ඇතර වැදි රජු සම්බන්ද සිදුවීම් වලදී ග‍්‍රම්‍ය අශිෂ්ඨ භාෂා ව්‍යවාහාරයක් යොදා ගෙන ඇති බව හ`දුනා ගත හැක. ඒ තුළින් නාට්‍යයේ තාත්වික බව වර්ධනය කිරීමට 

සමත්වී ඇත. එපමනක් නෙව මෙම නාට්‍යයයේ අන්තරු ගතය දෙස බලන විට පැරණි සාහිතයේ යන්තර ගත රසවත් උපමා උපමේයන් හා  යෙදුම් වලින් පොෂිත භාෂාව නිසා නාට්‍යය වඩාත් සචීවී බවට පත්ව ඇත. 
                                                                                  මේ ආකාරයට මනමේ නාට්‍යයේ අන්තර ගතය දෙස බලනවිට මිනිස් ජීවිතයේ යතා ස්වභාවය එනම්ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කිරීමට සරත්චන්ද්‍ර මහතා ගන්නා ලද අභප්ප‍්‍රය සාර්තක වී ඇති බවත් එය මනමේ නාට්‍යයයේ විශිෂටත්වයට මනාව හේතු වූ බව හ`දුනාගත හැකිය.


No comments:

Post a Comment