”ලෝක සංවිධාන” යන මෙම ග්‍රන්ථය චමින්ද සෙනෙවිරත්න ලේඛකයා විසින් රචනා කරන ලද්දකි. මෙම ග්‍රන්තයෙන් පාඨකයා හට ප්‍රකටවත් කරවන්නේ ලෝකයේ පවතින ඒක් එක් රට වල දේශපාලනමය හා එහි ආර්ථිකමය, සාමාජීය වටපිටාව හා එහි පසුබිමයි. එමෙන්ම මෙතුමා විසින් මෙම ග්‍රන්ථය එළි දැක්වීමට ප්‍රථමයෙන් මෙම ග්‍රන්ථයේ නමින්ම ”ලෝක සංවිධානෂ”යනුවෙන් ග්රන්ථයක් එලි දක්වා ඇත. එම ග්රන්ථයද බොහො පාඨකයාට ලොව පවත්නා විවිධාකාර වු දේශපාලනමය හා ආර්ථිකමය තතුයුක්ථ මනාව ප්‍රකට කර ඇත.
ලෝක සංවිධාන ග්‍රන්ථයේ දෙවන කොටසක් වශයෙන් එළි දැක්වෙන මෙම ග්‍රන්ථය විභාග අපේක්ෂකයන්ට මෙන්ම ලෝක සංවිධාන පිළිබ`ද සාමාන්‍යය දැනුම ඇති කර ගැණීමටඋනන්දුවක් දක්වන්නවුන් වෙනුවෙන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සම්පාධනය කරන ලද්දක් ලේසද පෙන්වා දිය හැකිය.
ඒඒ රටවල පවත්නා වු අන්තර් ජාතික සංවිධාන විසින් ඉටුකරනු ලබන කාර්යභාර්ය පිළිබදව මෙම ග්‍රන්ථයේ කරුනු ඉදිරිපත්කර ඇත. එම කරුණු ඉදිරිපත් කිරීමේදී රචකයා විසින් ඒවා විවේචනය කිරීමකට ලක් නොකොට වැදගත් කරුනු මනාව සංයමයකින් හා සංශිපතව ඉදිරිපත් කර ඇත.
එම නිසාම අධ්‍යාපනය ලබන පාසල් ශිෂයන්හට ලොක සංවිධාන පිළිබ`ද හා එහි අන්තර්ගතව පවත්නා කාර්යභාර්ය පිළිබ`දව තොරතුරු පහසුවේ ධාරනය කර ගැනීමට හැකියාව සැලසී ඇත.ලොක සංවිධානයන් පිළිබදව කරුනු ඉදිරිපත් කිරීමේදි එය අසීරු වු කාර්යයක් වු නමුත් මෙතුමා විසින් එම සංවිධාන හා ඒවාවේ කාර්යභාර්යන් සියල්ල ඉදිර්පත් කර ඇත්තේ එතුමාගේ දේශපාලනය පිළිබදව ඇති දැනුම විදහා දක්වමිනි . මේම ග්‍රන්ථය කියවීමේදි පඨකයා හට නිතැතින්ම සිතට නැගෙනා කරුනක් වන්නේ තමන් තම රටේ ජීවත්ව සිටියද එම රටේ දේශපාලනය හා එහි වාතාවරනයන් පිළිබදව යම්තාක් හො අවබෝදයක් තමා හට පැවතිය යුතු බවත් අනේකුත් රජයන් පිළිබදව හා එහි සංවිධාන පිලිබදව සු`එ වශයෙන් හො දැනුමක් හා අවබෝධයත් තමා හට අත්පත් කරගෙන තිබිය යුතු බවයි. එලේස දැනුමක් ලබා තිබීම සෑම පුරවැසියෙකුගේම ප්‍රයෝජනය ස`දහා ඉතා වැදගත් වන්නේය යන්න සත්සුදක් දේ ප්‍රකටවත් කරයි.
ලොක සංවිධාන පිළිබ`දව බෝහො කරුනු සරලව මෙන්ම කෙටියෙන් ඉදිරිපත් කර ඇතිි නමුත් දකුණු -දකුණු කොමිසම පිළිබ`දව සටහනින් සහ අන්සුස් ගිවිසුම් සංවිධාන පිළිබ`දව ලේඛකයා ඉතාමත් අවධානය යොමු කරවමින් හා ඉතා ඹ්නෑකමින් කරුනු හා එහි තොරතුරු විස්තරාත්මක මෙන්ම විවේචනාත්මකව ඉදිර්පත් කර ඇත. එලේස කර තිබෙන්නට ඇත්තේ පාඨකයාට ඒ පිළිබ`දව යම්තාක් දුරට එහි අවබොධයක් ලබා දීම ස`දහා විය හැක. චමින්ද සෙනෙවි රත්න මහතා වාසින් රචනා කරන ලද මෙම උතුම් ග්‍රන්ථයෙන් අපගේ දේශපාලනමය දැනුමට හා ලෝක සංවිධානපිළිබද දැනුමට පු`එල් වු අලූත් තොරතුරු බොහෙමයක්ම ලබාදේ.
මෙම ග්‍රන්ථයේ
- v යුරෝපා සංගමය,
- v රතු කුරුස සංවිධානය,
- v ලේක වන සත්ව අරමුදල ,
- v එක්සත් ජාතීන්ගේ ජගත් පරිසර වැඩ සටහන,
- v ලොක බාල දක්ෂ සංවිධාන,
- v ආරක්ෂාව සහ සහයෝගිතාව පිළිබද යුරෝපා සමු`එව
- v ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය
- v බටහිර කාර්මික රටවල් 8 සමු`එව,
යන සංවිධාන පාසල් අධ්‍යාපනය ලබන නවවන ශ්‍රේණියේ සිට උසස්පෙළ දේශපාලන විෂය ධාරව දක්වා ඇති බොහා් පාඩම් මාලවන් ගෙන් ලබනා දැනුමට නව දැනුම් සම්භාරයක් ලබා ගැනීමට මෙම ග්‍රන්තය පිටුවහලක් වනු නොවුනාමානයි. එහේයින් මෙම ග්රන්ථයසිසුන්ගේ මෙන්ම දේශපාලනය පිළිබ`දව ඉගෙනුම ලබන්නාවු අප සෑම සියලූම දේනා ගේ දෙශපාලනමය දැනුම් පරාසය පු`එල් කරවමින් දැනුම් පිපාසය සංසිදුවන්නා වු අත් පොතක් බදුය.
No comments:
Post a Comment